Techකතා



« | »

Techකතා Live:139 වන වැඩසටහන! (Video)

Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර්  7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)

 

 

අද ටෙක්කතා වීඩියෝවේ ගුණාත්මක බවය ගොඩක් අඩුබ කරුණාවන් සලකන්න. මෙයට හේතුව වැරදි recoding format එකක්, වරදීමකින් select කිරීම. 
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Posted by on September 8, 2012.

Categories: Techකතා, Techපුවත්, Video

16 Responses

  1. :D බුද්දික අයියට සුබ උපන් දිනයක් ..! :D

    TechKatha App Review – අලුත් වැඩේ නම් හොදයි දිගටම කරගෙන යන්න
    ටෙක්කතා වලට ජයෙන් ජය~!

    by තරිඳු on Sep 8, 2012 at 9:04 am

  2. බොහොම පින් මේ වැඩේට..දිගටම කරගෙන යන්න :)

    ජයෙන් ජය~!

    by විකියා on Sep 8, 2012 at 9:08 am

  3. බුද්ධික අයියටත් සුභම සුභ උපන්දිනයක් :) …දැන් නේ දැක්කේ

    by විකියා on Sep 8, 2012 at 9:25 am

  4. දෙවෙනි වතාවට බැලුවෙ. වැඩේ මරු :)

    by Chanaka on Sep 8, 2012 at 3:28 pm

  5. Thank you dear all for your great effort. wish Buddhika many happy returns on your birthday.

    by කපිල on Sep 8, 2012 at 5:28 pm

  6. anith satiyeth onna enna ona harida……බුද්දික අයියට සුබ උපන් දිනයක්

    by verona on Sep 8, 2012 at 9:10 pm

  7. බුද්ධික අයියට සුභ උපන්දිනයක්!!!!

    අද තමා දැක්කෙ :P

    by chanakalin on Sep 10, 2012 at 2:33 am

  8. බුද්ධික අයියට සුභ උපන්දිනයක්!

    by pamudu on Sep 10, 2012 at 10:20 am

  9. Lankawe kattiyata vitharai da mp3 ??
    Api mey NZ wala idan ahanwaa.. :(

    by Dilshan on Sep 11, 2012 at 9:56 am

  10. Google fiber ganaa mokada hithane?

    by Dilshan on Sep 11, 2012 at 10:08 am

  11. කෝ පොස්ට් එකත් එක්ක දානව කිව්ව [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? google docs code එක දාල නැහැනේ. බුද්දික අයියට සුබ උපන් දිනයක් !

    by Nishan on Sep 11, 2012 at 9:27 pm

  12. @Nishan – ලින්ක් එක දාන්න අමතක වෙලා. දැන් හරි.

    Nishan, Pamudu, Chanakalin, Verona, කපිල, විකියා, තරිඳු – බොහොම ස්තුතියි උපන්දින සුබ පැතුමට :)

    by බුද්ධික ජයසිංහ on Sep 11, 2012 at 11:34 pm

  13. ස්තූතීයි. හැබැයි මට මේක ටිකක් පැටලිලි සහගතයි.

    by Nishan on Sep 12, 2012 at 10:51 am

  14. Nishan – ඔයා මේල් එකකින් එවපු ක්‍රමය හොදින් වැඩ කරනවා. ස්ක්‍රිප්ට් එක රන් වෙන්නේ තමන්ගේ එකවුන්ට් එකේ නිසා කිසි ප්‍රෂ්නයක් නැහැ.
    http://techawakening.org/free-sms-alerts-new-email-on-gmail-with-google-docs/1130/

    *** [email protected] වෙත මේල් එක එවා ඇති ඔබගේ ලිපිනයට යවන පිලිතුරු ආපසු පැමිනේ :)

    by බුද්ධික ජයසිංහ on Sep 12, 2012 at 12:38 pm

  15. Happy b’day Buddika aiya!

    by Greshan Dananjaya on Sep 13, 2012 at 5:15 pm

  16. බුද්ධික අයියට සුබ උපන් දිනයක් වේවා

    by Thishura on Sep 13, 2012 at 11:41 pm

Leave a Reply

« | »




Recent Posts


Pages



About Techකතා

techkatha.com නැතහොත් ටෙක්කතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය. පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය [...]more →

Switch to our desktop site