Techකතා



« | »

Techකතා Live:137 වන වැඩසටහන! (Video)

Techකතා 137වන වැඩසටහන 2012 අගෝස්තු 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම කලකට පසු තිලිණ හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට)
  • [00:00:45] : අද ටෙක්කථා වලින් MP3 player දෙකක් දෙනවා.
  • [00:04:08] : වින්ඩෝස් මෙට්‍රෝ ඇප් චැලේන්ජ් අවලංගු වීම ගැන විස්තර.
  • [00:07:22] : Etisalat හදුන්වාදුන් duel carrier HSPA+ ගැන විස්තර.
  • [00:14:35] : Yahoo සේවකයින්ට Blackberry වලින් මිදී Android හෝ Apple වලට යන ලෙස නිවේදනයක්.
  • [00:17:35] : You Tube වල ShutUp වැනි නාලිකා පවත්වාගෙන යාමේ වාසි මොනවද? සහ කොහොමද ඒ වගේ කාර්ටුන් හදන්නේ?.
  • [00:23:52] : XML ෆයිල් වලින් මොනවද කරන්නේ, සහ XML වලින් hardware පාලනය කරන්න පුලුවන්ද?.
  • [00:28:15] : Genuine windows වල factory default settings ලැබෙන පරිදි system image එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:30:09] : IT කරනවා නම් Software, Networking, Multimedia වලින් කරන්න හොද මොකක්ද?.
  • [00:32:54] : PCJT එකේ ජාවා උපාධිය හොදයිද?.
  • [00:37:55] : ප්‍රොක්සි සර්වර් එකක් භාවිතයේදී flash player සහය ලබාගන්නේ කොහොමද?.
  • [00:40:58] : සොෆ්ට්වෙයාර් එකක් හදන මුල් ස්ථානයේ ඉදන් නිකුත් කිරීම දක්වා කරන පියවරවල් මොනවද?.
  • [00:42:29] : රව්ටරයක ඉන්ටර්නෙට් බල්බය නොදැල්වේ නමුත් බ්‍රිජ් හරහා ඉන්ටර්නෙට් පිවිසිය හැක, මෙය මගහරවා ගන්නේ කෙසේද?.
  • [00:43:38] : ඊමේල් එකක් යැව්ව විට යවන්නාගේ IP එක බලාගන්න පුලුවන්ද?.
  • [00:44:46] : Evaporative air coolers එකක අවාසි මොනවද? සහ එවැන්නක් භාවිතා වන තැනක පරිඝනක ක්‍රියාකරවීම හොදයිද?.
  • [00:48:08] : X-box 360 slim වල hardware ගැටළු තියෙනවද?.
  • [00:49:16] : Data base එකක ඇති නම් වලට අනුව සබ් ඩොමේන් ඉබේ හැදෙන විදිහට හදාගන්නේ කොහොමද?.
  • [00:51:25] : GTA ගේම් එකේ අලුත් වෙළුම ගැන විස්තර.
  • [00:52:14] : Evaporative air coolers ගැටලුවේ පිළිතුර තවදුරටත්.
  • [00:54:36] : Toyota Prius සහ Honda Insight කාර් අතර ඇති වෙනස කුමක්ද?.
  • [00:59:03] : WD hard disk එකක් බයෝස් වලදී 0MB ලෙස පෙන්නන්නේ ඇයි?.
  • [00:59:44] : ගේම් සම්බන්ධ අලුත් විස්තර කීපයක්.
  • [01:02:13] : Microsoft logo එක මාරු කරයි.
  • [01:02:57] : Windows-8 වල start button එක සක්‍රීය කිරීමට පිලියමක්.
  • [01:03:34] : Windows-8 වල Google IME වැඩ කරනවද?.
  • [01:05:00] : MP3 player දෙන ක්‍රම දෙක ගැන නැවතත්.
  • [01:07:07] : ෆෝන් වලින් ටෙක්කථා අහන අයට එපිසෝඩ් ඩව්න්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක් ඉදිරියේදී.
  • [01:10:47] : Oracle විසින් open source mySQL නවත්තන්න යන්නේ.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Posted by on August 25, 2012.

Tags: , , , , , , , , , , , , ,

Categories: Techකතා, Techපුවත්, Video, පැන විසඳුම්

6 Responses

  1. බොහොම ඉස්තූතියි …
    ඔන්න ඉතින් දැන් බාන්න දැම්ම ….
    දිගටම මේ වැඩේ කරන්නට ශක්තිය වාසනාව ලැබේවා! කියලා පතනවා,,

    ජයෙන් ජය~!

    by විකියා on Aug 25, 2012 at 8:42 am

  2. ටෙක්කතා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන හැමෝටම බොහොම ඉස්තුතියි

    ටෙක්කතා වලට ජයෙන් ජය ~!

    by තරිඳු on Aug 25, 2012 at 9:38 am

  3. බොහොම ස්තුතියි මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට.
    ටෙක්කතා දිගටම කරන් යන්න සුබ පතනවා!!!
    ජය වේවා!!!

    by Dulith Deemantha on Aug 25, 2012 at 9:45 am

  4. ටෙක් කතා වල අප්ඩේට් ගන්න ට්විටර් වලින් SMS subscribe වෙන ඒක ලේසි නැද්ද. කොහෙන් ගියත් මුලින් කැපෙන රු.2.50 විතරනේ :)

    by මල්$han on Aug 25, 2012 at 1:25 pm

  5. අනේ මගෙ ප්‍රශ්නෙට උත්තරෙ නෑහෑනෙ….. ඉලග සතියෙවත් කියන්න…..

    by Uvindu2L on Aug 25, 2012 at 1:50 pm

  6. මේ mp3 player වල පින්තුරු උඩ කෙටුවට ඒවා ලැබුනේ නැහැනේ අයිබෝවන්ඩ.

    by සෝමෙ on Aug 30, 2012 at 1:04 pm

Leave a Reply

« | »




Recent Posts


Pages



About Techකතා

techkatha.com නැතහොත් ටෙක්කතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය. පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය [...]more →

Switch to our desktop site